Skip to content

Lyrics

සිංහල
රුවන් මැදුරෙ ඔබම ඉදි කෙරූ පහන් නිවා පවන් රැලයුරු ගියෙන් හොවා ලෙනක ගණදුරු මගේ ලොවට මොටද සඳ හිරු කුසුම් කළඹ ඔබ අතින් පිදූ සුසුම් හෙලයි වියළි පිණි බිඳු මවන් අගට දැවෙන ගිණි කඳු මගෙන් සිදුවු වරද කිම සුදූ රුවන් මැදුරෙ ඔබම.... නිහඬ නිසල දිවියේ තනි නැසූ ලෙළවු සවන් පිරවු රන් රසු ඔබම මහද සිදුරු කල පසු සෙවිය නොහැක සුවය දෙන ඔසු රුවන් මැදුරෙ ඔබම....

More by Milton Perera

View all songs by Milton Perera →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.