Skip to content

Lyrics

සිංහල
(රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ මල් මද බිසවුනි කොහේ දෝ යන්නේ.... ) (නීල වරල පිට මැදට හෙලන්නේ ආල වඩන ගමනකි ඇය යන්නේ.... ) ආල වඩන ගමනකි ඇය යන්නේ.... මල් මද බිසවුන් සැතපෙන සඳ ඇගේ ආදර මල් යහනේ ඕ... මල් මද බිසවුන් සැතපෙන සඳ ඇගේ ආදර මල් යහනේ රකුසෙකු ඇවිදින් රුදුරු වෙසක් ගෙන නුරා රැඟුම් පෑවේ නුරා රැඟුම් පෑවේ.... (රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ... මල් මද බිසවුනි කොහේ දෝ යන්නේ.... නීල වරල පිට මැදට හෙලන්නේ (ආල වඩන ගමනකි ඇය යන්නේ.... ) (කුමරු සිටිද්දි මලට මුවා වී කුමටද වෙහෙසෙන්නේ... ) බඹරු ඇවිල්ලා කපුරු මලේ ඇති සුවඳට රැවටෙන්නේ සුවඳට රැවටෙන්නේ...... (රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ මල් මද බිසවුනි කොහේ දෝ යන්නේ.... )

More by Milton Perera

View all songs by Milton Perera →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.