Skip to content

Lyrics

සිංහල
ඔබ තරමට මා නැලවු ඔබ තරමට මා හැඬවු වෙන කෙනෙක් නොමැත දියතේ රස හැඟුම් පෙලට පන දී ජීවන නාලිය පරිදි පෙර වෙලී සිටිය සුරතේ ඔබ තරමට මා නැලවු කළුවර කුටියක තිනිවී කල්පනා ලොවක මැදිවී කිම දෙනෙත් පියා ඉන්නේ ඔබ වරකි හද පෙලන්නේ මා දහස් වර තැවෙන්නේ සියො ළගම සලිත වන්නේ ඔබ තරමට......... අතවනන යට ගියාවේ සුව සමය තවම සිහිවේ අමතක කරන්නට හැකි දෝ අප ආ මඟ ඇති මනරම් සිහිවටන මැකිය හැකි නම් එය මට කියන්න බැරිදෝ ඔබ තරමට මා නැලවු.....

More by Milton Perera

View all songs by Milton Perera →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.