Skip to content

Lyrics

සිංහල
යන තැනක ඉන්න සෑමදා සතුටින් ඔයා.. මතු දිනක මා වගේ ඔබත් රැවටෙන්නෙපා.. ඔබෙන් ලද ආදරය මං හිතේ සඟවාන හැමකල්.. නැවත ඔබ හා - සසරේ මතුදා එක්වෙන්න දින ගණිනා.. මගෙ හිත සොයා - දවසක ඔයා යලි එන්න නෑ තරහා... ලඟින් ඔබ තියන් - මගේ පණ කියන් එකට හිටිය දිනයේ... මගෙන් තොර ලොවක් - ඔබට ඇති බවක් නැහැනේ හිතට දැනුනේ... යළිත් ඔබව හිමිනැති නම්.. මගේ සෙනෙහේ අඩුනම්.. නැවත ඔබ හා - සසරේ මතුදා .../ ගියත් මගේ හිතින් - තවත් කෙනෙකුගෙන් පෙමක් පතා රහසේ.. අලුත් සෙනෙහසින් - දුකක් ලැබුනොතින් මවෙත එන්න පෙරසේ... පෙරුම් පිරුවේ ඔබ හා මං.. කූඩු වෙන්න හැමකල්.. නැවත ඔබ හා - සසරේ මතුදා .../ යන තැනක ඉන්න .../ නැවත ඔබ හා - සසරේ මතුදා ...

More by Mihindu Ariyaratne

Wes Part 2 Teledrama Theme Song

Mihindu Ariyaratne

Sindu

ගින්නක් ඇවිලුනේ බුඹ බුරා පැතිරෙන්නයි දුන්නක් හැරගියේ හී තුඩක් ඇමිනෙන්නයි සිත් පි...

Yathrikaya

Mihindu Ariyaratne

Sindu

ඈත ඉම නොපෙනෙන මානේ නැගී හිනැහෙන අහිමි අරුණළු සරඳම් කරමින් සැඟව ගියේ සරතැස නන්වා

Thahanam Malak

Mihindu Ariyaratne

Sindu

තහනම් මලක් හිත හා බැදී මායිම් බිදී මාගේ ලොවේ මතුදා හිත් පෑරුනත් ඔබ පතා හිත පෙරුම...

Siyak Mal Pethi

Mihindu Ariyaratne

Sindu

සියක් මල් පෙති සලනු දුටුවත් මසිත පාවුණා අහසේ මලක් යැයි සිත කියන තවමත් දුටුව සඳ න...

Siyum Then

Mihindu Ariyaratne

Sindu

සියුම් තැන් රතු වෙලා ගතේ සුම් හිරවෙලා හැඟුම් වැගිරී සැතපිලා කොතැනකම හෝ වැරදිලා

Sanda Raajini

Mihindu Ariyaratne

Sindu

(සඳ රාජිනි හැංගිලා ඉන්න අම්බරේ මනමාලයෝ චාටුවෙන් ආලිංගනේ.... ) මනමාලකම් පූදිනා මේ...

View all songs by Mihindu Ariyaratne →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.