Skip to content

Lyrics

සිංහල
(සඳ රාජිනි හැංගිලා ඉන්න අම්බරේ මනමාලයෝ චාටුවෙන් ආලිංගනේ.... ) මනමාලකම් පූදිනා මේ යෞවනේ ඔබ දන්නෙ නෑ ජීවිතේ මන්තරේ සඳ රාජිනි හැංගිලා ඉන්න අම්බරේ..... සඳ දිය දෝතක් නිල්මිණි පතුලේ හංගා පිනි දිය ඉහිරු සඳවත මා සිම්ඹා ඔය නෙතු මගෙමයි කියනෙමි හිරු සඳු දිවුරා මා පෙම්බරි ලංවෙලා ඉන්න තුන් යමේ...... පෙම් හීනයක් අරන් අපි ලගින් ඉමු රත්තරන් දුක් ගීතයක් නොවෙයි ජීවිතේ ඉස්තරම් හිත් මාලිගේ පුරා පීදිලා නුඹෙ නාඩගම් මා ශෝකයෙන් තැවෙ ගොම්මනේ නුඹ නාව නම්..... මනමාලකම් පූදිනා මේ යෞවනේ ඔබ දන්නෙ නෑ ජීවිතේ මන්තරේ මා පෙම්බරි ලංවෙලා ඉන්න තුන් යමේ..... සඳ රාජිනි හැංගිලා......

More by Mihindu Ariyaratne

Wes Part 2 Teledrama Theme Song

Mihindu Ariyaratne

Sindu

ගින්නක් ඇවිලුනේ බුඹ බුරා පැතිරෙන්නයි දුන්නක් හැරගියේ හී තුඩක් ඇමිනෙන්නයි සිත් පි...

Yathrikaya

Mihindu Ariyaratne

Sindu

ඈත ඉම නොපෙනෙන මානේ නැගී හිනැහෙන අහිමි අරුණළු සරඳම් කරමින් සැඟව ගියේ සරතැස නන්වා

Yana Thanaka

Mihindu Ariyaratne

Sindu

යන තැනක ඉන්න සෑමදා සතුටින් ඔයා.. මතු දිනක මා වගේ ඔබත් රැවටෙන්නෙපා.. ඔබෙන් ලද ආදර...

Thahanam Malak

Mihindu Ariyaratne

Sindu

තහනම් මලක් හිත හා බැදී මායිම් බිදී මාගේ ලොවේ මතුදා හිත් පෑරුනත් ඔබ පතා හිත පෙරුම...

Siyak Mal Pethi

Mihindu Ariyaratne

Sindu

සියක් මල් පෙති සලනු දුටුවත් මසිත පාවුණා අහසේ මලක් යැයි සිත කියන තවමත් දුටුව සඳ න...

Siyum Then

Mihindu Ariyaratne

Sindu

සියුම් තැන් රතු වෙලා ගතේ සුම් හිරවෙලා හැඟුම් වැගිරී සැතපිලා කොතැනකම හෝ වැරදිලා

View all songs by Mihindu Ariyaratne →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.