Skip to content

Lyrics

සිංහල
තහනම් මලක් හිත හා බැදී මායිම් බිදී මාගේ ලොවේ මතුදා හිත් පෑරුනත් ඔබ පතා හිත පෙරුම් පුරනා…. මගේ ලයේ එතී එතී රැයේ තනි මැකුවා හෙට නැතත් ඔබ හිමි ලොවක් ඔබම සිත පැතුවා කඳුලක් නැත ලෝකේ ඔබේ සිනා රැදෙනා ඔබ නෑ ළඟ මාගේ තනිවෙලා මා සදා… ඔබේ සුසුම් හුරු දෙතොල් අද සීතලෙන් වෙලිලා ඔබේ නුවන් හෙට ඔහු ලොවේ හිරුකිරණ වෙනවා ඔබ නැතී සන්තාපේ උහුලගන්නට බෑ තවමත් නෙතු මාගේ මග බලයි එනතුරා ඔබ යලිත්… තහනම් මලක් හිත.......

More by Mihindu Ariyaratne

Wes Part 2 Teledrama Theme Song

Mihindu Ariyaratne

Sindu

ගින්නක් ඇවිලුනේ බුඹ බුරා පැතිරෙන්නයි දුන්නක් හැරගියේ හී තුඩක් ඇමිනෙන්නයි සිත් පි...

Yathrikaya

Mihindu Ariyaratne

Sindu

ඈත ඉම නොපෙනෙන මානේ නැගී හිනැහෙන අහිමි අරුණළු සරඳම් කරමින් සැඟව ගියේ සරතැස නන්වා

Yana Thanaka

Mihindu Ariyaratne

Sindu

යන තැනක ඉන්න සෑමදා සතුටින් ඔයා.. මතු දිනක මා වගේ ඔබත් රැවටෙන්නෙපා.. ඔබෙන් ලද ආදර...

Siyak Mal Pethi

Mihindu Ariyaratne

Sindu

සියක් මල් පෙති සලනු දුටුවත් මසිත පාවුණා අහසේ මලක් යැයි සිත කියන තවමත් දුටුව සඳ න...

Siyum Then

Mihindu Ariyaratne

Sindu

සියුම් තැන් රතු වෙලා ගතේ සුම් හිරවෙලා හැඟුම් වැගිරී සැතපිලා කොතැනකම හෝ වැරදිලා

Sanda Raajini

Mihindu Ariyaratne

Sindu

(සඳ රාජිනි හැංගිලා ඉන්න අම්බරේ මනමාලයෝ චාටුවෙන් ආලිංගනේ.... ) මනමාලකම් පූදිනා මේ...

View all songs by Mihindu Ariyaratne →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.