Skip to content

Lyrics

සිංහල
ඇයගේ සිනහව ලොවක් එලිය කල නිවුනා දවසක් හදිසියේ නිවුනා දවසක් නිහඞ පැයේ ලොවම නැවතුනා කඳුලැල් පිරුනා මලුත් පර වුනා ඇය හින්දා නොපෙනෙන දුරකට නොදන්න ඈතක සමනලියක් පියඹනු දුටුවා සමනලියක් පියඹනු දුටුවා ආදරයට ආදරයම කල ඈ ජීවිතයට ජීවිතයම දුන් ඈ සිනහව අතරේ නොමියෙන මතකය හදවත් තුරුලේ ඉතුරු කලා සමනලියක් පියඹනු දුටුවා සමනලියක් පියඹනු දුටුවා සෙනෙහස වෙනුවෙන් හදවත දුන් ඈ කඳුලැලි පිසලා යලි එනවා ඈ හදවත රිද්දන කඳුලැල් නිවා සමනලියක් යලි එනු දුටුවා සමනලියක් පියඹනු දුටුවා සමනලියක් පියඹනු දුටුවා

More by Mihindu Ariyaratne

Wes Part 2 Teledrama Theme Song

Mihindu Ariyaratne

Sindu

ගින්නක් ඇවිලුනේ බුඹ බුරා පැතිරෙන්නයි දුන්නක් හැරගියේ හී තුඩක් ඇමිනෙන්නයි සිත් පි...

Yathrikaya

Mihindu Ariyaratne

Sindu

ඈත ඉම නොපෙනෙන මානේ නැගී හිනැහෙන අහිමි අරුණළු සරඳම් කරමින් සැඟව ගියේ සරතැස නන්වා

Yana Thanaka

Mihindu Ariyaratne

Sindu

යන තැනක ඉන්න සෑමදා සතුටින් ඔයා.. මතු දිනක මා වගේ ඔබත් රැවටෙන්නෙපා.. ඔබෙන් ලද ආදර...

Thahanam Malak

Mihindu Ariyaratne

Sindu

තහනම් මලක් හිත හා බැදී මායිම් බිදී මාගේ ලොවේ මතුදා හිත් පෑරුනත් ඔබ පතා හිත පෙරුම...

Siyak Mal Pethi

Mihindu Ariyaratne

Sindu

සියක් මල් පෙති සලනු දුටුවත් මසිත පාවුණා අහසේ මලක් යැයි සිත කියන තවමත් දුටුව සඳ න...

Siyum Then

Mihindu Ariyaratne

Sindu

සියුම් තැන් රතු වෙලා ගතේ සුම් හිරවෙලා හැඟුම් වැගිරී සැතපිලා කොතැනකම හෝ වැරදිලා

View all songs by Mihindu Ariyaratne →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.