Skip to content

Lyrics

සිංහල
සමනල රෑනක් සේ ඉගිලී අකුරට ගිය පාසල් කලේ අයෙත් එනවනම් අපේ දිවියට ආසයි ඒ ලස්සන කාලේ පාසල් මව් තුරුලට විලා අ යන්න ආ යනු ගලපලා.... නොදෙනීම අවරුදු දොලහක් ගෙවිලා නිම වෙලා පාසල් කලේ දුව පැන නට තරග කරාල ජය ගෙන හිනේහුණු ඒ කාලේ ගුරු දෙගුරුන්ගේ හදවත් දිනමින් විදු මව් තුරුලේ උන් කාලේ සුළඟට අසු වූ පහන් සිලක් මෙන් සඟවා ගියාදෝ අපේ බාලේ සමනල රෑනක් සේ ඉගිලී.....

More by Marians

View all songs by Marians →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.