Skip to content

Lyrics

සිංහල
රොසලිනා... රොසලිනා... රොසලිනා... මගේ රොසලිනා... අයරින් තරහා උනා කැතරින් පැනලා ගියා මැගිලින් ඩුබායි ගියා මට කවුරුත් නැතිව ගියා අයරින් තරහා උනා කැතරින් පැනලා ගියා මැගිලියා ඩුබායි ගියා මට කවුරුත් නැතිව ගියා එපා එපා එපා යන්න එපා එපා එපා එපා යන්න එපා එපා එපා එපා යන්න එපා එපා එපා එපා එපා දාල යන්න එපා රොසලිනා... රොසලිනා... රොසලිනා... මගේ රොසලිනා... කොණ්ඩය දිග හින්දා ඇඟපත මදි හින්දා අතමිට නැති හින්දා මගේ අයරින් තරහා උනා සංගීතය හින්දා මුළු රෑ නිදි මරලා දවසම බුදි හින්දා මගේ කැතරියා පැනලා ගියා එපා එපා එපා යන්න එපා එපා එපා එපා යන්න එපා එපා එපා එපා යන්න එපා එපා එපා එපා එපා දාල යන්න එපා රොසලිනා... රොසලිනා... රොසලිනා... මගේ රොසලිනා... සල්ලිම ඉල්ලාලා මට කරදර කරලා දුන්නේ නෑ කියලා මගේ මැගිලියා ඩුබායි ගියා මට ආදරේ කරලා රොසලින් වෙන්ව නොයා ඉන්නකෝ ළඟට වෙලා මගේ රන් කඳ තමයි ඔයා එපා එපා එපා යන්න එපා එපා එපා එපා යන්න එපා එපා එපා එපා යන්න එපා එපා එපා එපා එපා දාල යන්න එපා රොසලිනා... රොසලිනා... රොසලිනා... මගේ රොසලිනා...

More by Marians

View all songs by Marians →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.