Skip to content

Lyrics

සිංහල
(මරියසිලෝ මගේ මරියසිලෝ රිදී වැල්ලේ දැල් තෝරන මරියසිලෝ... ) අඹකඳවිල ඔරු තොටුපොළ මේ මම උන් කල දැල් එල එල උඹ දුන් බල කැඳ ගොටුකොල පිනවයි බොල මගේ මන දොළ.... (මරියසිලෝ මගේ මරියසිලෝ වැදී රැල්ලේ උඹ තෙමේවි මරියසිලෝ..... ) නෙරියට හැට්ටේ ඇඳන් තියලා සුරුක්කූ නෙරියට හැට්ටේ ඇඳන් තියලා සුරුක්කූ සෙව්වට උඹ යනකොට දමලා මුරුක්කූ සෙව්වට උඹ යනකොට දමලා මුරුක්කූ උඹ දනිය වහන් සුළං සාය උඩට උරුක්කූ උඹ දනිය වහන් සුළං සාය උඩට උරුක්කූ.... අනේ මරියසිලෝ මගේ මරියසිලෝ රිදී වැල්ලේ දැල් තෝරන මරියසිලෝ අනේ මරියසිලෝ මගේ මරියසිලෝ වැදී රැල්ලේ උඹ තෙමේවි මරියසිලෝ..... අඹකදවිල ඔරු..... ඇනියට නැගලා වරෙන් යන්න උඩප්පු ඇනියට නැගලා වරෙන් යන්න හුඩප්පු මඩියට මාළු පිරෙයි නැතිව කුලප්පු මඩියට මාළු පිරෙයි නැතිව කුලප්පු උඹ නාඩිය මගේ පණ කෙන්දට දාපු පලිප්පු උඹ නාඩිය මගේ පණ කෙන්දට දාපු පලිප්පු..... (මරියසිලෝ මගේ මරියසිලෝ රිදී වැල්ලේ දැල් තෝරන මරියසිලෝ... ) අඹකදවිල ඔරු...... (මරියසිලෝ මගේ මරියසිලෝ වැදී රැල්ලේ උඹ තෙමේවි මරියසිලෝ..... )

More by Marians

View all songs by Marians →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.