Skip to content

Lyrics

සිංහල
නිල් තරු දෑසේ රෝස කොපුල් පහසේ උණුහුම සොයන දෙතොල් සිහින් සරින් රහසේ ආදරේ මට දෙමින් හාදු දී හෙමි හෙමින් ඔබ ආවා තොල් පෙති මවන නැවුම් හංකිති කවන හැඟුම් මින් පෙර නොවිදි බැවින් ඔබ ගෙන දුන් සැනසුම් තුරුල් වෙවී වෙලී අපේ වෙලා අපි ආදරේ මට දෙමින් හාදු දී හෙමි හෙමින් ඔබ ආවා සීතල හිම කුමාරි නුඹටම තුරුග් වෙමි රෑ දහවල් නොදැනී සිරුරේ නුඹ විදිමී ළගින් නුඹේ පම් අපේ වෙලා අපි ආදරේ මට දෙමින්හාදු දී හෙමි හෙමින් ඔබ ආවා ....

More by Malith Perera

Sihil Maruthe

Malith Perera

Sindu

සිහිල් මාරුතේ පෙම් සිලෝ ගී ඇසේ පුරන් වූ කෙතේ නිල් ගොයම් පීදුනේ ගැලූ මා ඔයේ පෙණ ස...

Samanala Thatuwaka

Malith Perera

Sindu

සමනල තටුවක සියුමැලි බව රැඳි ඔබේ සිත නොබිදෙන ලෙස සමුගන්නේ කෙලෙසද අද මම ඈතින් එන ඔ...

Rathu Mal Gaume

Malith Perera

Sindu

රතු මල් ගවුමේ දැවටිලා සුළගින් පාර අසාලා සත්තයි ආදරේ කියා සිහින ඉමේ ඔබ නවතිනවා...

Nadee Ganga

Malith Perera

Sindu

නදී ගංගා තරණයේ සැරිසරා සැඩ මාරුතේ ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී මා යන මාවතේ (සිංහ ලෝකය...

Muwarada Suwanda Gena Samalune

Malith Perera

Sindu

මුව රඳ සුවඳ ගෙනා සමනලුනේ කියන්න හෙමිහිට කොයියම් ඉසව්වේන්ද මුන ගැසුනේ මා හැර ගිය...

Me Iwure

Malith Perera

Sindu

මේ ඉවුරේ ගිලුණු තාරකාවක් සේ නෑ ඇසුණේ සොඳුරු ගායනා ඔබගේ මා හැමදාම මග බලා උන්නා සේ...

View all songs by Malith Perera →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.