Skip to content

Lyrics

සිංහල
මේ ඉවුරේ ගිලුණු තාරකාවක් සේ නෑ ඇසුණේ සොඳුරු ගායනා ඔබගේ මා හැමදාම මග බලා උන්නා සේ රූ සේයා බොඳ වෙලා ආකාසේ... රිදුණේ මටයි මගේ හිතයි සදා ගැටුණේ මමයි මගේ හැඟුම් එදා මා පසු කළා තරු නැති අහසක් ඒ සුව ගමනක් නොවේ මේ උණුසුමේ මිය යනු බෑ මට ළඳේ... ලා හිරුගේ මිදුණු වළාකුළු අතරේ පෑ මුතු සිනා සැඟව ගියා හද ගෙත්තමේ තොල්පෙති තාම ඔබ සොයයි රහසින් වගේ ආදර ගඟුලක් තනි වෙලා නෙතු දෑලේ රිදුණේ මටයි...

More by Malith Perera

Sihil Maruthe

Malith Perera

Sindu

සිහිල් මාරුතේ පෙම් සිලෝ ගී ඇසේ පුරන් වූ කෙතේ නිල් ගොයම් පීදුනේ ගැලූ මා ඔයේ පෙණ ස...

Samanala Thatuwaka

Malith Perera

Sindu

සමනල තටුවක සියුමැලි බව රැඳි ඔබේ සිත නොබිදෙන ලෙස සමුගන්නේ කෙලෙසද අද මම ඈතින් එන ඔ...

Rathu Mal Gaume

Malith Perera

Sindu

රතු මල් ගවුමේ දැවටිලා සුළගින් පාර අසාලා සත්තයි ආදරේ කියා සිහින ඉමේ ඔබ නවතිනවා...

Nil Tharu Dase ( Oba Awa)

Malith Perera

Sindu

නිල් තරු දෑසේ රෝස කොපුල් පහසේ උණුහුම සොයන දෙතොල් සිහින් සරින් රහසේ ආදරේ මට දෙමින...

Nadee Ganga

Malith Perera

Sindu

නදී ගංගා තරණයේ සැරිසරා සැඩ මාරුතේ ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී මා යන මාවතේ (සිංහ ලෝකය...

Muwarada Suwanda Gena Samalune

Malith Perera

Sindu

මුව රඳ සුවඳ ගෙනා සමනලුනේ කියන්න හෙමිහිට කොයියම් ඉසව්වේන්ද මුන ගැසුනේ මා හැර ගිය...

View all songs by Malith Perera →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.