Skip to content

Lyrics

සිංහල
නදී ගංගා තරණයේ සැරිසරා සැඩ මාරුතේ ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී මා යන මාවතේ (සිංහ ලෝකයේ ) සුළං රැල්ලේ දැවටිලා මන්ද මාරුතයේ සොයා යන්නෙමි...... ගලා එන මන්දාකිණී හඹා යමි හමුවෙන තුරා ජීවිතේ උතුම් පැතුමන් හා නිරතුරුව අභිමානයෙන් මංමුළා නොවේ කිසිදා ජවය මා සතු වේ දිරිය ගන්නෙමි...... ගලා යන දහසක් නදී බලා සිටී මා එන තුරා නිරතුරුව අභිමානයෙන්..... ගලා එන මන්දාකිණී හඹා යමි හමුවෙන තුරා ජීවිතේ උතුම් පැතුමන් හා නිරතුරුව අභිමානයෙන්...... නදී ගංගා තරණයේ….

More by Malith Perera

Sihil Maruthe

Malith Perera

Sindu

සිහිල් මාරුතේ පෙම් සිලෝ ගී ඇසේ පුරන් වූ කෙතේ නිල් ගොයම් පීදුනේ ගැලූ මා ඔයේ පෙණ ස...

Samanala Thatuwaka

Malith Perera

Sindu

සමනල තටුවක සියුමැලි බව රැඳි ඔබේ සිත නොබිදෙන ලෙස සමුගන්නේ කෙලෙසද අද මම ඈතින් එන ඔ...

Rathu Mal Gaume

Malith Perera

Sindu

රතු මල් ගවුමේ දැවටිලා සුළගින් පාර අසාලා සත්තයි ආදරේ කියා සිහින ඉමේ ඔබ නවතිනවා...

Nil Tharu Dase ( Oba Awa)

Malith Perera

Sindu

නිල් තරු දෑසේ රෝස කොපුල් පහසේ උණුහුම සොයන දෙතොල් සිහින් සරින් රහසේ ආදරේ මට දෙමින...

Muwarada Suwanda Gena Samalune

Malith Perera

Sindu

මුව රඳ සුවඳ ගෙනා සමනලුනේ කියන්න හෙමිහිට කොයියම් ඉසව්වේන්ද මුන ගැසුනේ මා හැර ගිය...

Me Iwure

Malith Perera

Sindu

මේ ඉවුරේ ගිලුණු තාරකාවක් සේ නෑ ඇසුණේ සොඳුරු ගායනා ඔබගේ මා හැමදාම මග බලා උන්නා සේ...

View all songs by Malith Perera →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.