Skip to content

Lyrics

සිංහල
(සිත් සිත් සිත් සිත සනසන පෙම් ලෝකයේ නෙත් නෙත් නෙත් නෙතු කැල්මක මල් හීසරේ මේ ලෝවේ නැත මා සෙනෙහේ බැඳිලා.... ) ආදරේ ඔබේ ලැබේවිදෝ ළඳේ ඒ තමා අමා සුවේ මගේ ලොවේ ජීවිතේ පුරා සෙනේහයේ රැඳි හිඳිනු මැන මා සෙවණේ..... වේදනා සදා නොදී මගේ සිතේ ආදරේ කියා දිදී මගේ ලොවේ ජීිවතේ පුරා සෙනෙහයේ රැඳි පතමි ඔබගේ සෙනෙහේ...... සිත් සිත් සිත්......

More by Madu Madawa Aravinda

View all songs by Madu Madawa Aravinda →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.