Skip to content

Lyrics

සිංහල
ළඹ සවන් රන් පටින් දන නෙතින් තදින් බඳිමින් මිණි මෙවුල හඩවමින් පිපි සමන් කුසුම් දරමින් රණ හසුන් පිහිනමින් තුනු විලෙහි සිරිය මවමින් උන් රගති වයති ගී ගය ගයා මියුරු අරුතින් දැහැමින් බැඳි සිත මඩින්ට මාර සෙන් වටින් උන් පරදා අප මහසත් පාරමී බෙලෙන් සෙවණින් බෝපත් අතරේ ගැලූ අම ගගින් පවසින් දහමේ නිවුනේ දම් අමා රසින් කැණී මඩල පළාලා-සුණු විසුණු කරා මැදුරක් යළි මැදුර සදාලා-වෙහෙසුමක් තොපට නැත්තේ මම ගයමි උදම් ගී-නද දුන්නු රාජ මිහිදෙක් දැහැමින් බවුන් වඩයි-නේරංජන නදී තිරේ ළඹ සවන් රන් පටින් .../ දස දහසක් සක්වාතල එකම්පිත වෙවී දස දහසක් ලෝ ධාතුව ගුගුරුවා හැලි දෙව් බඹ සුර නා සේනා සාධුකාර දී පරසතු මල් ගඳ විලවුන් දෙපාමුල පිදී කැණී මඩල පළාලා......

More by Madu Madawa Aravinda

View all songs by Madu Madawa Aravinda →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.