Skip to content

Lyrics

සිංහල
කොවුලා අමතනු නැ මට ඇසුනේ හිමිදිරි යාමේ සිත මා තිබුනේ කොතැනේ පිපෙනා මල් පෙති නෑ මට පෙනුනේ පියකරු උදයේ ඔබ මා ඇසුරේ උන්නේ නොනිදා දකිනා සිහිනේ මීදුම සේ ගලනා සීතල කදුයායේ මා දෙනෙත් සැගවී යම්දාකදී ඔබ යාවි නෑ නේදැයි කියන් ළදේ කොවුලා අමතනු නැ මට ඇසුනේ හිමිදිරි යාමේ සිත මා තිබුනේ කොතැනේ ආදරයේ උයනේ මේ හැටි මල් පිපුනේ කා හින්දද ලදුනේ මල් මණ්ඩප සෙවනැල්ලේ මා ඉන්නම් මගේ සිහිනේ කොවුලා අමතනු ..,/

More by Madu Madawa Aravinda

View all songs by Madu Madawa Aravinda →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.