Skip to content

Lyrics

සිංහල
පැතු සෙනෙහේ සේයා රූ මහදේ තියා... ඇදි සිතුවම් හොරෙහින් මා ලගටම තුරුල් වෙලා... සිත පතුලට උනුසුම් සුසුමක් ඇවිදින් සොයා... ඒ සෙනෙහේ තාමත් නෑ සිහිනයක් වෙලා... කෝලම් කරන් ආවට සිතයට ගුලි වෙමින්... මිමිණුව වදන් මතකද නිල් අහසට තරම්... නොනිදා නෙතේ නවතී නම්... හිත ඈතින් ඈතට ආවද ලන්වෙලා... අපෙ හීනෙන් හීනෙට පාටක් ගෑවිලා... මායම් හිතේ ආදර හැගුමන් තවරමින්... සුසුමක් දුරින් නැවතුනු හැටි පුදුමයි ඉතින්... රැදෙනා හිතේ සුසුමක් තරම්... සන්සාරෙම හුරුඒ සුවදේ පැටලිලා... මගෙ ජීවිත ගමනට ඔය නෙතු ඉගිකලා.... පැතු සෙනෙහේ සේයා රූ...

More by Kushani Sandareka

View all songs by Kushani Sandareka →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.