Skip to content

Lyrics

සිංහල
මදහස් පාලම නැගලා එන්නට නොකියා මට කීවා හිතුවක්කාරෙට සිත නම් ඈතට කොහෙදෝ පියමැන්නා දෙනුවන් චාමර සැලෙනා තාලෙට රහසක් එහි රන්දා මෙතුවක් ඈතට මාගෙන ආවට දැනුනේ නැ සීමා... සඳකත් රැයකදි තාරුකා - සරදම් ඉවසා ආ හිරිකඩ සීතල ගෑවිලා - ආදරේ දැනුනා දැනුනා ජීවිතේ පිරුණා... නවතින්න නොඅසා ලමැදේ ඉඩ දුන්නෙ කවුරුන්දෝ සිත දුන්නෙ නැ ඉන්නත්, පිටුපා... මට මේ තරම් බර සසුමක් බොරුවක් කියන්නට ඇතිදෝ නිස්කාරනේ සීමා බදීවී අළුතෙන්... සංසාරේ දුටු පාරේ දැනුනාම හුරුපුරුදු ඔය ඇස් කතාකෙරුවා නැවතී අදහන්න හැකිදෝ කියලා මම මාගෙන් අහපූ බව දන්නෙ නෑ ඔබ දන්නවාද කියලා... මදහස් පාලම...

More by Kushani Sandareka

View all songs by Kushani Sandareka →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.