Skip to content

Lyrics

සිංහල
මටම මම අවනත නොවී නුඹට බැඳී ප්‍රේමෙන් යසට නිදිගත් රැය පුරාවට අවධියෙන් වැලපෙම් දිවා රෑ නුඹ දනීදෝ නොදනිදෝ... නුඹ පුදන සෙනෙහස මෙපමණයි හඳුනා ගන්නට හැකි වුනානම් හංස පැටවෙකු මෙන් නැතේ මෙපමණ විරහවක් හද හිඳී නිදුකින් මටම මම අවනත නොවී නුඹට බැඳී ප්‍රේමෙන් යසට නිදිගත් රැය පුරාවට අවධියෙන් වැලපෙම් දිවා රෑ නුඹ දනීදෝ නොදනිදෝ මේ සුවය සිත පුබුදු කෙරුවයි සැබෑ සුව වින්දෙ මගෙන්මයි දෙඩුවෙ නුඹ රහසින් නැතේ මෙපමණ විරහවක් මතක අමතක නම් මටම මම අවනත නොවී නුඹට බැඳී ප්‍රේමෙන් යසට නිදිගත් රැය පුරාවට අවධියෙන් වැලපෙම් දිවා රෑ නුඹ දනීදෝ නොදනිදෝ.../

More by Kushani Sandareka

View all songs by Kushani Sandareka →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.