Skip to content

Lyrics

සිංහල
ඔබ මගේ වෙලා මගෙ ළඟට වෙලා නිවාඩු පාඩුවේ කියන්න ආදරේ කියා... සඳ මඬල වෙලා තරු ළඟට වෙලා කියාදෙන්න ආදරේ කියා... මල් පිහාටුවක් නෙළලා නිල් වරල සරසලා හිත පුරාම ආදරේ අරන් කියාදෙන්න ජීවිතේ තරම්... ඔබ මගේ වෙලා මගෙ ළඟට වෙලා... තුනු විලම මලින් සනසා මල් විලම කලඹලා ඔබ එනවද ජීවිතේ අරන් කියාදෙන්න ආදරේ තරම්... ඔබ මගේ වෙලා...

More by Kushani Sandareka

Sithuwili Pura

Kushani Sandareka

Sindu

සිතුවිලි පුරා - සිහිනෙක පවා සිතුවිලි පුරා - සිහිනෙක පවා නෙතු ඔබේ රුවම දකිනා හෙට...

Sara Mal Pethi

Kushani Sandareka

Sindu

(සරා මල් පෙතින් වටකර නුරා ලඳුන් පිරිවර කොට සිතේ පැතුම් ලා හිසේ පියුම් හිත නෝක්කා...

Pathu Senehe

Kushani Sandareka

Sindu

පැතු සෙනෙහේ සේයා රූ මහදේ තියා... ඇදි සිතුවම් හොරෙහින් මා ලගටම තුරුල් වෙලා... සිත...

Matama Mama

Kushani Sandareka

Sindu

මටම මම අවනත නොවී නුඹට බැඳී ප්‍රේමෙන් යසට නිදිගත් රැය පුරාවට අවධියෙන් වැලපෙම්

Me Gan Iwure (Ai Ma Thanikeruwe)

Kushani Sandareka

Sindu

මේ ගං ඉවුරේ අප හමුවුණුදා පෙම් සිහින නෙලා මට දුන්නා ඒ සිහින තියා යළි ඔබ එනකම් තව...

Madahas Palama

Kushani Sandareka

Sindu

මදහස් පාලම නැගලා එන්නට නොකියා මට කීවා හිතුවක්කාරෙට සිත නම් ඈතට කොහෙදෝ පියමැන්නා...

View all songs by Kushani Sandareka →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.