Skip to content

Lyrics

සිංහල
අව්වේ මුතු ඇට වපුරා ඒ මුතු පනමට හරවා අපේ කුසේ ගිනි නිවලා නුඹ කුසගින්නේ ඉඳ හිනැහෙන්නේ අපෙ අප්පච්චී නුඹ කුසගින්නේ අපෙ අප්පච්චී අපා දෙපා සිව්පාවුන් ගෙන එන වින වලකන්න සනසා නුඹ අප වටකර දඬුවැට වෙද්දී මහ කැලේට ඇස් මානං අපෙ අප්පච්චී අව්වේ මුතු ඇට වපුරා.... ජීවිතයේ බඹර හෙලේ පැණි හොයලා රූටන්නේ හිත හයියට කල වැල්පොට වරපොට වෙද්දී විරිය පාරමිතා පුරන අපෙ අප්පච්චී අව්වේ මුතු ඇට වපුරා....

More by Krishantha Erandaka

Vee Paduren Igili Yana Kurulleku Lesin

Krishantha Erandaka

Sindu

වී පැදු‍රෙන් ඉගිලී යන කුරුල්‍ලෙකු ‍‍ලෙසින් ඉගිල යන්න බෑ මට මියුලැසි‍යේ ඔබ ලඟින්...

Thisa Wewa Langa Ralapanawe

Krishantha Erandaka

Sindu

තිසාවැව ළඟ රළපනා‍වේ බලා ඉන්නම් හු‍දෙකලා‍වේ උනා සළුපිලි සඳ කුමාරිය වැව් දි‍යේ ගි‍...

Sende Andure

Krishantha Erandaka

Sindu

සැදෑ අඳුරේ වලාතීරේ අපේ මතකේ වියකුනාවේ සිතුවමක් සේ රිදුනු දෑසේ ඔබේ පිළිරූ බොඳ වුන...

Rosa Malata Kiyanawada Ma Miya Giya Bawa

Krishantha Erandaka

Sindu

‍රෝස මලට කියනවාද මා මියගිය බව කියන්‍ ‍නෙපා ‍රෝස ග‍හේ කටු විසවුනු වග මල වටකර කටු...

Pancha Kalyaniye

Krishantha Erandaka

Sindu

පංච කල්‍යාණියේ - සෞම්‍ය මේ රාත්‍රිෙය් නින්දෙ - අඩ නින්දෙ පැටලී මෙසේ මන්ද නෙතු මත...

Nilupule Nila Denna Mata

Krishantha Erandaka

Sindu

නිලුපුලේ නිල දෙන්න මට මම කඩුපුලක් පුබුදුවමි දවාලක දොළේ දොළදුක කෙලවර කළ හැක කඳුල...

View all songs by Krishantha Erandaka →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.