Skip to content

Lyrics

සිංහල
වී පැදු‍රෙන් ඉගිලී යන කුරුල්‍ලෙකු ‍‍ලෙසින් ඉගිල යන්න බෑ මට මියුලැසි‍යේ ඔබ ලඟින් ඔ‍බේ ‍දෙ‍තො‍ලේ ‍මොලකැටි බව නාදුනන ‍ලෙසින් නා දළු වැනි සුමුදු ‍වෙතැයි කියමිද ‍කෙ‍ලෙසින් වී පැදු‍රෙන් .... ඔ‍බේ ‍සොඳුරු මුව මඩ‍ලේ කැළුම් මම දුටිම් පුර පස සඳ ඔබ පරදයි කියමිද ‍කෙ‍ලෙසින් වී පැදු‍රෙන් .... ඔබේ ආදර නිමල දියේ සිහිලස ලද මං තිබහට ‍බොර වූ වතුරක් ‍බොන්නද ‍කෙ‍ලෙසින් වී පැදු‍රෙන් ....

More by Krishantha Erandaka

Thisa Wewa Langa Ralapanawe

Krishantha Erandaka

Sindu

තිසාවැව ළඟ රළපනා‍වේ බලා ඉන්නම් හු‍දෙකලා‍වේ උනා සළුපිලි සඳ කුමාරිය වැව් දි‍යේ ගි‍...

Sende Andure

Krishantha Erandaka

Sindu

සැදෑ අඳුරේ වලාතීරේ අපේ මතකේ වියකුනාවේ සිතුවමක් සේ රිදුනු දෑසේ ඔබේ පිළිරූ බොඳ වුන...

Rosa Malata Kiyanawada Ma Miya Giya Bawa

Krishantha Erandaka

Sindu

‍රෝස මලට කියනවාද මා මියගිය බව කියන්‍ ‍නෙපා ‍රෝස ග‍හේ කටු විසවුනු වග මල වටකර කටු...

Pancha Kalyaniye

Krishantha Erandaka

Sindu

පංච කල්‍යාණියේ - සෞම්‍ය මේ රාත්‍රිෙය් නින්දෙ - අඩ නින්දෙ පැටලී මෙසේ මන්ද නෙතු මත...

Nilupule Nila Denna Mata

Krishantha Erandaka

Sindu

නිලුපුලේ නිල දෙන්න මට මම කඩුපුලක් පුබුදුවමි දවාලක දොළේ දොළදුක කෙලවර කළ හැක කඳුල...

Numba Mata Durai

Krishantha Erandaka

Sindu

ගඟුලැලි හැඩයි වස්සානය ආවාම සඳවත හැඩයි තරු අඹ‍රේ පිපුණාම සිහිනය දිගයි සිතුවිලි ලය...

View all songs by Krishantha Erandaka →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.