Skip to content

Lyrics

සිංහල
සැදෑ අඳුරේ වලාතීරේ අපේ මතකේ වියකුනාවේ සිතුවමක් සේ රිදුනු දෑසේ ඔබේ පිළිරූ බොඳ වුනාවේ විසිරි මතකේ කඳුළු අවුලා පිපුනු සුනරෙක් පැතුම් ගෙවිලා මතක සිතිජය මතින් ඇදිලා අතීතය දුර පාවුනාවේ නිවී නෙතු තාරකා වැල් සාදවා දුක් වේදනා ගෙන් මලානික වී හදේ මදු මල් බිමට බරවී නිදා වී නැගෙන තුරු යලි සඳලියේ පායලා ආකාස ගංගාවේ මහද උල්පත උණන සෙනෙහස නොසිඳේ නුඹ නම් කිසිදා සිතග පවසට උණන සුසුමක ඔබේ සුසුවඳ ගිලී කිමිදී ගීතයක් වී ඇසී නෑසී විහඟ වීණා සරද ගොලුවී කළුවරේ කලු තිතක් වී බොඳ වෙලා වසාන මදහාසේ සිහින ඉකිලන දෑස කෙලවර සැඟවී තියේ කඳුලක් සේ

More by Krishantha Erandaka

Vee Paduren Igili Yana Kurulleku Lesin

Krishantha Erandaka

Sindu

වී පැදු‍රෙන් ඉගිලී යන කුරුල්‍ලෙකු ‍‍ලෙසින් ඉගිල යන්න බෑ මට මියුලැසි‍යේ ඔබ ලඟින්...

Thisa Wewa Langa Ralapanawe

Krishantha Erandaka

Sindu

තිසාවැව ළඟ රළපනා‍වේ බලා ඉන්නම් හු‍දෙකලා‍වේ උනා සළුපිලි සඳ කුමාරිය වැව් දි‍යේ ගි‍...

Rosa Malata Kiyanawada Ma Miya Giya Bawa

Krishantha Erandaka

Sindu

‍රෝස මලට කියනවාද මා මියගිය බව කියන්‍ ‍නෙපා ‍රෝස ග‍හේ කටු විසවුනු වග මල වටකර කටු...

Pancha Kalyaniye

Krishantha Erandaka

Sindu

පංච කල්‍යාණියේ - සෞම්‍ය මේ රාත්‍රිෙය් නින්දෙ - අඩ නින්දෙ පැටලී මෙසේ මන්ද නෙතු මත...

Nilupule Nila Denna Mata

Krishantha Erandaka

Sindu

නිලුපුලේ නිල දෙන්න මට මම කඩුපුලක් පුබුදුවමි දවාලක දොළේ දොළදුක කෙලවර කළ හැක කඳුල...

Numba Mata Durai

Krishantha Erandaka

Sindu

ගඟුලැලි හැඩයි වස්සානය ආවාම සඳවත හැඩයි තරු අඹ‍රේ පිපුණාම සිහිනය දිගයි සිතුවිලි ලය...

View all songs by Krishantha Erandaka →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.