Skip to content

Lyrics

සිංහල
රාත්රියේ ඇවිස්සෙන ප්රේමයේ මඟ නොමඟ ගිහිං හදවතේ පිටස්තරයා ගිණිසිළුව දැක දහවලේ ආදරේ ලුහුබඳින කාලේ හදවතේ පිටස්තරයා එකම සැනසුම ජීවිතේ නොලැබී ලැබී ඔබ ලැබීමයි ප්රේමයේ කවුළුවෙන් මුවා වී එනිසාම සසලයි නිසලයි පරම පිවිතුරු ප්රේමයේ නොනැසී නැසී ඔබ පැතීමයි ප්රේමයේ දේවතා රුව ඔබයි එනිසාම ළඟයි තව දුරයි

More by Kasun Kalhara

View all songs by Kasun Kalhara →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.