Skip to content

Lyrics

සිංහල
වීනාවී උර තලයේ රැඳෙන්න සත් සර රැව් නගන්න වීනාවී... කොවුලාන...රන් ස්වරයෙන් ගයන්න මා හද පිරි මදින්න කොවුලාන... තරු මල් ඉස අහසට නිල් සළු නිල් යහනට නිදන්න යාවි තරින්දු කඩුපුල් මල් යායට පෙම් බැඳ ගෙන සුවඳට නොනිදයි මගේ බඹරින්දු වීනාවී.../ නියගින් තතින් තතට පැන හදවත සොයන්න අවසර දෙයිද එ ලන්දු මා හද මට නැති විට කවුරුද කියන්න මට දුක සැප අසන නිරින්දු වීනාවී.../

More by Kasun Kalhara

View all songs by Kasun Kalhara →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.