Skip to content

Lyrics

සිංහල
වැස්ස නුඹ හැඩයි මා හෙමි හෙමින් තෙමන්න තෙමි තෙමි තෙමි තෙමි තෙමි තෙමි හිඳින්නම්... උණුහුමට මතක නැද්ද මා ඇවිත් සොයාගන්න සීතල සීතල හාදුවට වෙනස් වෙන්න... සුළඟ හැංගුනාද මට නොකියා හොරෙන් එන්න කරුවල කරුවල හීනය පාට කරන්න...

More by Kasun Kalhara

View all songs by Kasun Kalhara →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.