Skip to content

Lyrics

සිංහල
තරුණ සිතට රිදුම් දිදී නොඉන් පාළුවේ බිඳුණු පෙමට කඳුළු සලා කුමට යාළුවේ ඇයි ලතැවෙන්නේ සිනා වෙයන්නේ… දේදුන්නේ ලියූ පෙම්පත සේදී බොඳ වීලා රෑ පින්නේ තැබූ පියවර සලකුණු වියැකීලා නැගුව උදානේ පෙම් රජ දහනේ සිඳී බිඳී යන දවසේ කුමට තැවෙන්නේ පලක් නොවන්නේ… තරුණ සිතට රිදුම් දිදී… ඇගේ ගෙලේ පළඳන්නට ඇමිණුව තරු මාලේ ඉබේ ලිහී විසිරී ඇත සඳ යහන් ගැබේ නැගුව උදානේ පෙම් රජ දහනේ සිඳී බිඳී යන දවසේ කුමට තැවෙන්නේ පලක් නොවන්නේ… තරුණ සිතට රිදුම් දිදී… සිනා වෙයන්නේ…

More by Indrajith Dolamulla

View all songs by Indrajith Dolamulla →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.