Skip to content

Lyrics

සිංහල
(හිත පතා සිනාසුණත් ඔබ නිරන්තරේ හමුවෙලා කතා කළත් අප දහස් වරේ... ) සැරින් සැරේ කියන්න හදන ඔය කතන්දරේ නොහැඟුනා නොවෙයි මටත් රහස ආදරේ..... ජීවිතේ ආදරේ නැවුම් හැඟුම් ගෙනා ආදරේට ගීතයෙන් සියුම් අරුත් ලියා සැරින් සැරේ කියන්න ඔය දෙනෙත් කතා හිතාගෙනයි සිතින් මැව්වේ සිහින මාළිගා.... සිහිනයේ සරා සරා සුරංඟනා ගොබේ සෙනෙහසේ කොපුල් තෙමා සිහින සාගරේ සැරින් සැරේ නොවේ රඟන්න හැකිද මා හදේ සිතින් පතා ඉතින් පුදන්න එන්න ආදරේ..... හිත පතා සිනාසුණත්......

More by Indrajith Dolamulla

View all songs by Indrajith Dolamulla →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.