Skip to content

Lyrics

සිංහල
මලක් වී ඔබ කිමද පිපුණේ නෙලන්නට බැරි ඉසව්වේ දොළක් වී ඔබ කිමද ගැලුවේ අන් සතු ගම් දනව්වේ... මලේ සුවඳ මට සිතට ලංවී සෙනෙහෙන් මට ඉඟි කළා දොලේ සිසිලස ගෙනෙන සුළඟේ මගේ සිතුවිලි පිබිදිලා... නෙතේ කඳුලෙන් දරා ගමු දුක පැතුම් අතරේ තනිවෙලා අපේ යැයි අප සිතාගෙන සිත් හදාගමු දෙතැනක වෙලා...

More by Indrajith Dolamulla

Tharuna Sithata Ridum

Indrajith Dolamulla

Sindu

තරුණ සිතට රිදුම් දිදී නොඉන් පාළුවේ බිඳුණු පෙමට කඳුළු සලා කුමට යාළුවේ ඇයි ලතැවෙන්...

Suwada Podak Wenna Barida

Indrajith Dolamulla

Sindu

සුවඳ පොදක් වෙන්න බැරිද සුලඟ සමග මෙහේ එන්න සුළං පොදක් වෙන්න බැරිද හැම විට මා ළඟ...

Sithak Thiyenawaa

Indrajith Dolamulla

Sindu

සිතක් තියෙනවා ආදර සිතක් තියෙනවා ළඳක් සොයනවා ඒ සිත ළඳක් සොයනවා නෙතින් බලනවා ලස්සන...

Sina Sunath Oba

Indrajith Dolamulla

Sindu

(හිත පතා සිනාසුණත් ඔබ නිරන්තරේ හමුවෙලා කතා කළත් අප දහස් වරේ... ) සැරින් සැරේ කිය...

Sanda Weni Muhunethi Nila Nuwan Ethi Ruwathi Lande

Indrajith Dolamulla

Sindu

සඳ වැනි මුහුනැති නීල නුවන් ඇති රුවැති ළඳේ මා නෙත පෙම් කල මා සිත ළං කළ

Sandalu Tale Obai Mamai Ahasai Polawai

Indrajith Dolamulla

Sindu

සඳළුතලේ ඔබයි මමයි අහසයි පොළවයි සීත රැයක මහද දවයි ඔබ අද නිහඬයි

View all songs by Indrajith Dolamulla →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.