Skip to content

Lyrics

සිංහල
අළු පාට වළාකුළු කථාවක් වත් නෑ තරු නිවී තරු නිවී රාත්‍රියේ... සඳක් නැති අහසේ අරමුණක් නැතුව මං ගිනි අරන් ගිනි අරන් පොළොවක් සොයන්... (උල්කාපාතයක් අහසේ ගිනි අරන් අළු වෙලා පොළවට වැටෙනා උල්කාපාතයක්... ) අහස් කාන්තාරයේ නන්නාඳුනනා ජීවිතේ ආලෝක වර්ෂ ගෙවා ආදරේ අරමුණක් සොයා... පොළවට වැටෙනා දේවතා එළියක් ගිනි ගත්ත තරු එළියක්... (උල්කාපාතයක් අහසේ ගිනි අරන් අළු වෙලා පොළවට වැටෙනා උල්කාපාතයක්...

More by Indrachapa Liyanage

Walakulak Vee

Indrachapa Liyanage

Sindu

වළාකුලක් වී නිල් අහසේ පාවී යන්නම් නිදහසේ සුළඟේ මදු බදුන් පිරී ඉතිරී ඈ රුව බොදවී...

Tharuka Uyanata

Indrachapa Liyanage

Sindu

තාරුකා උයනට ඉහළ අහසින් ඈත ඉදන් හරි හදිස්සියෙන් ඔබ ආවා ආදරයේ අංශු මාත්‍රයක් ආවා

Sinhayo (Cover Version)

Indrachapa Liyanage

Sindu

ජය ටැඹ කරා අභිමන් හොවා විරුවන් ලෙසින් ඇදෙනා රූප තෙද විදා සුරැකුම් දරා සිංහයන් නම...

Silgaththu Handa Wage

Indrachapa Liyanage

Sindu

සිල්ගත්තු හඳ වාගේ හුස්මකට ඉඩ නෑනේ තනි හිත හති අරින හැන්දෑවේ මල්බර හීනයද මේ

Rosa Peththe

Indrachapa Liyanage

Sindu

රෝස පෙත්තෙ ලියු පෙම් පතක් නුරා උයන කැළඹු ඇරයුමක් නොසිතු නොපැතූ මේ තරම් මත්පසක් ප...

Ragum Awasan

Indrachapa Liyanage

Sindu

රැඟුම් අවසන් දෙනෙත් පිනවූ බිඳී අත් ස්වර මැවූ වැතිරී වේදිකාවේ නිදා වැටෙනා සුරංගනා...

View all songs by Indrachapa Liyanage →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.