Skip to content

Lyrics

සිංහල
තාරුකා උයනට ඉහළ අහසින් ඈත ඉදන් හරි හදිස්සියෙන් ඔබ ආවා ආදරයේ අංශු මාත්‍රයක් ආවා ආදරයේ සිහින දෙවිඳු ඔබ ආවා ව්‍යාකරණ නැති කැඩී බිදී විසිර ගිය භාෂාවක හිරවී ඔබ ආවා ආදරයේ වචන මාත්‍රයක් අරන් ඇහිපිල්ලමකට අවසරයක් තිබුන් නෑ හරි හදිස්සිය ලොබ බැදුනා අගුල් වැටී මායාවයි ඔබ අසුරු සැනින් මිය යන්නට නියමිත මා ඔබ ඉමිබා ආදරයේ අංශු මාත්‍රයක් දැනුනේ නෑ

More by Indrachapa Liyanage

Ulkapathayak

Indrachapa Liyanage

Sindu

අළු පාට වළාකුළු කථාවක් වත් නෑ තරු නිවී තරු නිවී රාත්‍රියේ... සඳක් නැති අහසේ අරමු...

Walakulak Vee

Indrachapa Liyanage

Sindu

වළාකුලක් වී නිල් අහසේ පාවී යන්නම් නිදහසේ සුළඟේ මදු බදුන් පිරී ඉතිරී ඈ රුව බොදවී...

Sinhayo (Cover Version)

Indrachapa Liyanage

Sindu

ජය ටැඹ කරා අභිමන් හොවා විරුවන් ලෙසින් ඇදෙනා රූප තෙද විදා සුරැකුම් දරා සිංහයන් නම...

Silgaththu Handa Wage

Indrachapa Liyanage

Sindu

සිල්ගත්තු හඳ වාගේ හුස්මකට ඉඩ නෑනේ තනි හිත හති අරින හැන්දෑවේ මල්බර හීනයද මේ

Rosa Peththe

Indrachapa Liyanage

Sindu

රෝස පෙත්තෙ ලියු පෙම් පතක් නුරා උයන කැළඹු ඇරයුමක් නොසිතු නොපැතූ මේ තරම් මත්පසක් ප...

Ragum Awasan

Indrachapa Liyanage

Sindu

රැඟුම් අවසන් දෙනෙත් පිනවූ බිඳී අත් ස්වර මැවූ වැතිරී වේදිකාවේ නිදා වැටෙනා සුරංගනා...

View all songs by Indrachapa Liyanage →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.