Skip to content

Lyrics

සිංහල
ජය ටැඹ කරා අභිමන් හොවා විරුවන් ලෙසින් ඇදෙනා රූප තෙද විදා සුරැකුම් දරා සිංහයන් නමින් දිව්රා රන් රුවන් බැඳී අසිපතක් ගෙන මුළු ලෝකයක් පරදා සියවරක් නොව දසවරක් තව මේ දේශයම දිනවා සිංහයෝ සිංහයෝ... නිලඹර පුරා ඇඳි රූ රටා මැව් ජය ගී අද නුඹේ වංකගිරියෙන් හමන සුළඟේ රැඳුනු ගී අද නුඹේ අසනී වැසි හඬගා හඬද්දී පෑයූ රන් හිරු සේ නුඹේ නමින් මේ යදින්නේ ජය පත දේශයේ දේශයේ ජය කොඩි දරා මේ සක් සියක් දෙනා ඔද වැඩුවද සන්තොසින් සෙනවියන් නුඹ රකින සිංහයන් නම් පෙළහරින් නෙක හරඹයන් මවලා සකි සඳේ පවසම් මෙසේ දිනවමි අපේ ලංකා...

More by Indrachapa Liyanage

Ulkapathayak

Indrachapa Liyanage

Sindu

අළු පාට වළාකුළු කථාවක් වත් නෑ තරු නිවී තරු නිවී රාත්‍රියේ... සඳක් නැති අහසේ අරමු...

Walakulak Vee

Indrachapa Liyanage

Sindu

වළාකුලක් වී නිල් අහසේ පාවී යන්නම් නිදහසේ සුළඟේ මදු බදුන් පිරී ඉතිරී ඈ රුව බොදවී...

Tharuka Uyanata

Indrachapa Liyanage

Sindu

තාරුකා උයනට ඉහළ අහසින් ඈත ඉදන් හරි හදිස්සියෙන් ඔබ ආවා ආදරයේ අංශු මාත්‍රයක් ආවා

Silgaththu Handa Wage

Indrachapa Liyanage

Sindu

සිල්ගත්තු හඳ වාගේ හුස්මකට ඉඩ නෑනේ තනි හිත හති අරින හැන්දෑවේ මල්බර හීනයද මේ

Rosa Peththe

Indrachapa Liyanage

Sindu

රෝස පෙත්තෙ ලියු පෙම් පතක් නුරා උයන කැළඹු ඇරයුමක් නොසිතු නොපැතූ මේ තරම් මත්පසක් ප...

Ragum Awasan

Indrachapa Liyanage

Sindu

රැඟුම් අවසන් දෙනෙත් පිනවූ බිඳී අත් ස්වර මැවූ වැතිරී වේදිකාවේ නිදා වැටෙනා සුරංගනා...

View all songs by Indrachapa Liyanage →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.