Skip to content

Lyrics

සිංහල
හෝ හෝ හෝ හෝ…… නින්ද නේන රාත්‍රියේ මේ පාළු කාන්සියේ පායා අරුන්දතී තරුවෙන් එන්න කාන්තියේ නින්ද නේන රාත්‍රියේ කුමුදු කුමාරියේ ඔබ නිදනා යහන් තලේ කවුළුව සමීපයේ මම ඉන්නම් පවන් දැලේ ඉඳුනිල් නුවන් පියා සැතපෙම් රෑ නිසංසලේ අරුණෝදයේ ඔබේ නෙතු සඟළේ කැලුම් සලා සූරිය පෙරම්බරේ දිනු අයුරින් සිනාසිලා සෙනෙහේ විජිණි පතින් සනහන් මට පවන් සලා

More by H.R.Jothipala

View all songs by H.R.Jothipala →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.