Skip to content

Lyrics

සිංහල
Kothanaka Sitiyath - H.R. Jothipala | කොතනක සිටියත් කොතැනක සිටියත් ඔබ මෙලොවේ දිගුකල් ජීවත් වෙන්නකෝ ඔබේ සිතට සැනසුම ගෙන දී දිගුකල් ජීවත් වෙන්නකෝ රැකගෙන මංගල මුදුව අතේ දිගුකල් ජීවත් වෙන්නකෝ හිටියත් කිසිවෙකු මෙහි ඔබ පතලා දුටුවත් ඔහු ඔබේ ලස්සන මැවිලා සිහිකෙරුවත් පසු ගියදේ හිතලා සිරිකත මෙන් ඔබ දිගුකල් ජීවත් වෙන්නකෝ ඔබ එනතුරු මම තනියෙන් සිටියා ඔබ වෙන කිසිවෙකු සමගින් ආවා ඔහු දිවි රැකුමට මට වර ලැබුණා පිරිසිඳු ලිය ඔබ දිගු කල් ජීවත් වෙන්නකෝ

More by H.R.Jothipala

View all songs by H.R.Jothipala →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.