Skip to content

Lyrics

සිංහල
වයන්න සිතාරේ වයන්න ඔබේ සංසාරේ මා දන්නාවූ නාදේකි එන්නේ සරා ගීත රාවේ ඇසේ වී පුරානේ අපේ ප්‍රේම ගංගාවේ දියවැල් සලා හදේ පුෂ්ප උද්‍යානේ පිපි මල් නෙලා ඔබේ සීත සිතුවිල්ලේ තව ළංවෙලා කියාදෙන්න මා ඉන්නේ හසරැල් සලා මමයි අහස ඔබ අහසේ සඳ රාජිනි ඔබයි දෝත එම දෝතේ මා මී පැණී දුරස්‌ වෙන්න අසමාන හද සෝගිනී මගෙන් ගීත අහගන්න රස කාමිණී

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.