Skip to content

Lyrics

සිංහල
වාසනාව දොර ඇරලා බලනවා සිහින ලොවින් සිත පිබිදෙනවා හිනා හීනෙන් දැකලා ජීවිතේ රහ වැටිලා අපේ හිතේ හිනා ඇඳේ ශෝක නිවීලා ඇසට ඇසක්‌ රැස්‌ වැදී හිතක නෙළුම් මල් පිපි මුළු ලෝකේ මගුල් ගෙයක්‌ වේ සන්තෝසේ පාවේ - මල් සිහිනේ යාවේ දුක ශෝකේ යයි ඇතක පාවීලා සිහින තොටිල්ලේ වැදී දෑස ආදරෙන් හිඳී පෙම් ලෝකේ රන් තොරන් බඳී සන්තෝසේ පාවේ - මල් සිහිනේ යාවේ දුක ශෝකේ යයි ඇතක පාවීලා

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.