Skip to content

Lyrics

සිංහල
ම් ම් ම් ම්ම් ම්ම් ම් ම් ම් ම්ම් ම්ම් තරු පායනා රැයේ තරින්දා තව නිල් අඹරේ නෑ පායා දැන් තාත්තා දෑතේ නාඩා නැලවී නිදායන්න මා පුතා මේ යහනේ මින් පෙර පාවී පුතු නැලවූ ඒ සංගීතේ යළි ආයේ ඇහෙන්නේ නැහැනේ අධ ගොළු වී මැකුතා ඈගේ අඳුරේ තනි විය ලොවේ මේ අප දෙදෙනා ශෝක වියෝගේ දැන් තාත්තා දෑතේ නාඩා නැලවී නිදියන්න පුතා මා තරු පායනා රැයේ ..... මේ නිදනා සන්සුන් යාමේ පුතු දකිනා ශෝක සිහිනේ රහසේම ඇවිල්ලා අම්මා ඔබ නලවා සනසා යාවී පුතුනේ පවසන්න ඒවෙලේ අප විදිනා ශෝක වියෝගේ දැන් තාත්තා දෑතේ නාඩා නැලවී නිදියන්න පුතා මා තරු පායනා රැයේ ....

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.