Skip to content

Lyrics

සිංහල
චිත්‍රපටය: සුරතලි (1959) සිරියා මේ සාරා නැගේවි හද මෝරා මේ ප්‍රේමෙ අම ධාරා මේ ප්‍රේමෙ අම ධාරා..... ප්‍රේමේ නුරා ගීත රාවේ ඇසෙන්න‍ා මේ පෙම් මල් පිපීලා මා හෘදේ පිරෙන්නා හෝ හෝ හෝ.... ජින රාජයා ඈත අහසේ දිළෙන්නා මේ ප්‍රේමෙ අම ධාරා මේ ප්‍රේමෙ අම ධාරා...... ගංගා පිරීලා ඉතිරී ගලන්නා ආලේ රසේ මා හදහෙි නැගෙන්නා හෝ හෝ හෝ.... යමි මේ දැන් ප්‍රේමී කුමාරී සොයාලා මේ ප්‍රේමෙ අම ධාරා මේ ප්‍රේමෙ අම ධාරා.....

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.