Skip to content

Lyrics

සිංහල
සඳ මෝදු වෙලා නැගෙනා රෑ කාලයෙ වනන්තරේ කුමරියකගෙ දුක් ගීයක් ඇසුවා දැන් නිරන්තරේ සඳ මෝදු වෙලා නැගෙනා රෑ කාලයෙ වනන්තරේ කුමරකුගේ දුක් ගීයක් ඇසුවා දැන් නිරන්තරේ පෙම් ගඟ කැලතී යයි දෙඅත ඇදී නොපිපෙන මල් පිබිදෙන දින කවදා (ඔබ නිදන රැයේ නොනිදන මසිතේ... ) (තෙරපෙනවා අපමණ හැඟුම් ප්‍රියේ... ) සිත ආදරයෙන් කැළඹේ සඳ මෝදු වෙලා නැගෙනා රෑ කාලයෙ වනන්තරේ කුමරකුගේ දුක් ගීයක් ඇසුවා දැන් නිරන්තරේ මොනවද ඇසුවා පිළිතුරු ලැබුණා කුමරිය කුමරුට සිය හිත පිදුවා (මොනවද ඇසුවා පිළිතුරු ලැබුණා... ) කුමරිය කුමරුට සිය හිත පිදුවා තෙරපෙනෙවා අපමණ හැඟුම් ප්‍රියේ සිත ආදරයෙන් කැළඹේ සඳ මෝදු වෙලා නැගෙනා රෑ කාලයෙ වනන්තරේ කුමරකුගේ දුක් ගීයක් ඇසුවා දැන් නිරන්තරේ සඳ මෝදු වෙලා නැගෙනා රෑ කාලයෙ වනන්තරේ කුමරියකගෙ දුක් ගීයක් ඇසුවා දැන් නිරන්තරේ

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.