Skip to content

Lyrics

සිංහල
(සල් සපු නා නිල් මානෙල් කුමුදු සමන් මල් අතරේ.... ) (කිඩාරම් මලේ පවා සුවඳ දිග හැරේ… ) පලිඟු රුවන් මිණිමුතු මෙන් පහන් දිලෙනවා එබඳු පහන් අඳුරු විමන් පහන් කරනවා වැලි තලේ සැඟවිලා යටින් හැදෙනවා එය හැඟි නෙත මගේ කඳුළු සලනවා... සල් සපු නා නිල්.... වීනාවෙන් බිළිඳු අතින් මිහිරි ස්වර වැයේ සුපෙම් හැඟුම් උපද්දවයි දුගී වුව ළයේ කළු වළා වල පවා රිදී ඉරි තියේ කිමද මේ නිය දහම් අමතකව ගියේ..... සල් සපු නා නිල්....

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.