Skip to content

Lyrics

සිංහල
රුවන් වලා විමානේ සිරි යහනාවෝ දුටුවාදෝ.. දෝතින් ඔබේ අරගන්න මා සතපන්න ඒ යහනාවේ.. රුවන් වලා විමානේ සිරි යහනාවෝ දුටුවාදෝ.. මේ දෑත සීතල ඇයිදෝ... මට පවසන්න කොඳුරා ලඳේ.. නෑ තාම උණුසුම කුමරූ.. යමු තනිවෙන්න මිටියාවතේ.. ළංවෙන්න ලඟ ඉන්න කුමරී.. විලවුන් විජිතේ මගේ වාසනා.. රුවන් වලා විමානේ... කඳුයාය අතරේ සුහදේ.. පෙම් විහඟුන් පරාදීසයේ.. මධු චන්ද්‍ර ඇරයුම් ගයනා.. අර ඇසුනාද මනමාලියේ.. පවසන්න මට ලංව මුමුණා මා පෙර නෑසූ පෙම් ගායනා.. රුවන් වලා විමානේ...

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.