Skip to content

Lyrics

සිංහල
රන්වන් පුන්සඳ පායාලා මල් මල් මූනක් නෑවීලා ඒ මූණයි මේ මූණයි ප්‍රබෝධ වී ගියා අම්මා ආලයේ රහා .. කෝකිලයා හැඬුවා ගීතිකා දෙඩුවා... දිස්නේ දේ තරු පන්ති විහිදී යනවා මේ කාන්ති මම මාගේ විනාව වයමි සදා අම්මා ආලයේ රහා ... ගංතෙරේ රැල්ලේ සීත සුදු වැල්ලේ ... ගංගා දිය ඉවුරේ හැපිලා නාදේ දේ පෙන පිඩු නගලා... මම මගේ මනමාලි සොයමි සදා අම්මා ආලයේ රහා.... හෝ.... රන්වන් පුන්සඳ

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.