Skip to content

Lyrics

සිංහල
ඉද්ද මල් කතාවේ ඉද්ද මල් කතාවේ කුමරී රත්තරන් කුමාරී මං වගේදෝ ඒ ඔයාදෝ මා එයාදෝ ඔබ මට දොලොස් මහේ පහනේ ආලොකේ දිස්න දේවා ඉන් අපේ මේ පුංචි ලොකේ ඉද්ද මල් කතාවේ කුමරී රත්තරන් කුමාරී ආදරේ ගම්මානෙ කඳුයායෙ බිහිවෙලා හිරු දෙවියෝ සඳ දෙවියෝ පායලා හිරු දෙවියෝ සඳ දෙවියෝ පායලා අප ගැන ගහේ වැලේ ඇළේ දොළේ දැන් ඇසුණෙද හීන් සැරේ මුමුණන කතන්දරේ ඉද්ද මල් කතාවේ කුමරී රත්තරන් කුමාරී මං වගේ දෝ ඒ ඔයා දෝ ඉද්ද මල් කතාවේ කුමරී රත්තරන් කුමාරී කන් පෙති අරුංගලෙන් සරසවනා කන් පෙති අරුංගලෙන් සරසවනා අත කර රණේ රුවෙන් හැඩ කර සුභ නැකතින් - මා එන්නෙම් ඒ දිනයේ... සුරතල් සිනා මට දේවි... සුභ වාසනා ඉද්ද මල් කතාවේ කුමරී රත්තරන් කුමාරී මං වගේ දෝ ඒ ඔයා දෝ ඔබ මට දොලොස් මහේ පහනේ ආලොකේ දිස්න දේවා ඉන් අපේ මේ පුංචි ලොකේ ඉද්ද මල් කතාවේ කුමරී රත්තරන් කුමාරී මං වගේ දෝ ඒ ඔයා දෝ ඔබ මට දොලොස් මහේ පහනේ ආලොකේ දිස්න දේවා ඉන් අපේ මේ පුංචි ලොකේ

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.