Skip to content

Lyrics

සිංහල
පිනි පොද වැටිලා මල් විකසිත වෙලා සමනල්ලු ඇවිල්ලා පෙම් හැඟුමක් මවලා ඔබ එක්ක තනිවෙලා හැඟුමන් වශීවෙලා සුන්දරයි ජීවිතේ ලස්සන සුරංගනාවී සැනසෙන්න මට හිතයි ඔබ එක්කලා තනිවෙලා සිත ඉල්ලනවද උණුසුම කනට කොඳුරලා ආදරේ වගේ ආදරේ.. නෑ නෑ වගේ පිනි පොද වැටිලා.... පුද දෙන්න ආදරේ තොල් පෙති ලඟට මුමුණලා තුරුලේ සැනසෙමු අපේම ලොවක තනිවෙලා ආදරේ වගේ ආදරේ.. නෑ නෑ වගේ පිනි පොද වැටිලා....

More by Hector Dias

View all songs by Hector Dias →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.