Skip to content

Lyrics

සිංහල
නෙතු වසාගෙන තදින් ඉන්නම් සිහින පෙනනවා දුර ඇත සීත කඳු මුදුනින් පාවී එනවා සුදු වලාකුළු වැසී තිබුනට මම හදුනනවා ඒ ඔයා කියලා මං දන්නවා සුවඳ දැනෙනවා... ආදරේ ආදරේ හදුන ගත්තා ඔය හදේ ම්ම්ම්... මා හදේ උතුරා ගැලුවා ආදරේ පාට පාට හීන පේන සොඳුරු ආදරේ පෙම් සිහින අරන් මම එන්නම් සීත දනවුවේ මුතු දෑල ගාව දවටෙන්නම් රෑ වී එන්නේ යන පාර මතක නැති උනාට බය නොදැනෙන්නේ ඔයා එක්ක තුරුළු වෙලා සිහින දකින්නේ ආදරේ ආදරේ හදුන ගත්තා ඔය හදේ ම්ම්ම්... මා හදේ උතුරා ගැලුවා ආදරේ පාට පාට හීන පේන සොඳුරු ආදරේ..

More by Hector Dias

View all songs by Hector Dias →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.