Skip to content

Lyrics

සිංහල
සියක් සියවර හැඟුම් සිතට නැගෙනා කොතෙක් මේ ලොව සුන්දරද හිතෙනා සඳට තරු මල් පිපෙන හෝරාවේ ලඟට ලංවී ඉඳිමු ආශාවේ ආදරය සොයමු ජීවිතෙය විඳිමු අතින් අත පැටලී ඇසින් ඇසද වෙලී දකිමු සමනල සිහිනේ මෙවන් සුව ඉපිදී දිනක් එයිද යලී තුරුළු වෙමු රස දැහැනේ ආදරය සොයමු ජීවිතෙය විඳිමු යොවුන් සමයකදී පමණී මිහිර බැඳී අපගේ අසලම රැඳුනේ පසුව යාවි බිඳී මෙවන් සතුට සැදී නැවන නැත හිමිවන්නේ ආදරය සොයමු ජීවිතෙය විඳිමු සියක් සියවරක් ....

More by Hector Dias

View all songs by Hector Dias →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.