Skip to content

Lyrics

සිංහල
සිටු කුමාරියේ නුඹට සීතල අගුණයි වේල් පටින් මිදුණු දාට වැහි පිනි අපලයි ප්‍රේමාතුර නුඹේ හිතට අගහිඟ නරකයි අගහිඟ නරකයි කුලී ගෙදර වහල කැඩී සිංහල උළු බිඳී නිල් තරු එළි හීන රටින් ගලා හැලෙන්නේ කුමාරියේ නුඹට කෝම ඒක කියන්නේ ඒක කියන්නේ කණකර අන් සන්තක වී ජීවිත සින්න වී පෝරුව ලෙඩ ඇඳක් වෙලා අම්මා නින්දේ කුමාරියේ නුඹට කෝම ඒක කියන්නේ ඒක කියන්නේ

More by Gunadasa Kapuge

View all songs by Gunadasa Kapuge →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.