Skip to content

Lyrics

සිංහල
නින්ද නැති රැයේ රුවක් ඇදෙනවා Oba Pem Karana - Gunadasa Kapuge.wmv Oba Pem Karana | ඔබ පෙම් කරනා ඔබ පෙම් කරනා ඔබේ කුමාරි ඔබට ආදරේ කියනා අයුරින් පෙර දවසක මා පෙම් කරනා සඳ මටද ආදරේ කියා තිබේ ඔබ පෙම් කරනා ඔබේ කුමාරි මටද ආදරේ කියා තිබේ සාගර වෙරළේ සොඳුරු සැන්දෑවක රඟහල කෙලවර අඳුරු නිමේෂෙක අද ඔබ ලග ඔබ සනසාලන ඇය පෙර දවසක මා තුරුලට වී ඉඳ මටද ආදරේ කියා තිබේ සක්මන් මළුවක දෙපා ගෙවෙද්දී දොඩමලු පෙම් බස් ගොළු වී යද්දී මා සමුගෙන ඔබ වෙතට පැමිණ ඇය සනහස සඟවා දෙනෙත නුරාවෙන් මටද ආදරේ කියා තිබේ - 3,555Visits -->

More by Gunadasa Kapuge

View all songs by Gunadasa Kapuge →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.