Skip to content

Lyrics

සිංහල
Ninda Nathi Raye - Gunadasa Kapuge නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ හැංගිලා හඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ තාරුකා දියේ ගිලේ නිල් එළිය නිවේ වැහි බිංදු වැටේවී... ‍රෝස පෙති කඩා හැලේ කිළිපොලා සැලී යමින් නොයිම් සීතලේ තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගෙ උණුසුමේ ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ හෙට උදේම අවදි වී යායුතුව තිබේ රැය ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ කටු වලට දෙතොල් තියා මලක් නැති ගසේ සිඹිමි එකම හාදුවයි සොදුර ඒ මගේ

More by Gunadasa Kapuge

View all songs by Gunadasa Kapuge →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.