Skip to content

Lyrics

සිංහල
සුදු මීදුම පීදෙන තොටිල්ලේ සඳ පායන කෝමල ඇසිල්ලේ ඈතට ඈතට යමු අපි පාවීලා අප සිත සැනසෙනවා අපි ආකර සම්පත් සොයන්නේ රස ආකර ආකර ලබන්නේ හංස ලතාවට ඈ ගත නලවනවා අප සිත සැනසෙනවා ලදුනේ ඔබගේ හිසකේ නල රැල් එතුනා සෙනෙහේ ගලලා ඔය නෙතු අග රතුවෙනවා ගත උණුසුම මට දැනුනා සිත ආදරයෙන් වෙලුනා මතු ජීවිතය මං සැදුනා ආදර චාමර සැලුනා ලදුනේ ඔබගේ හිසකේ නල රැල් එතුනා සෙනෙහේ ගලලා ඔබ නෙතු අග රතුවෙනවා

More by Greshan Jayamaha

View all songs by Greshan Jayamaha →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.